නිල්ගල් (බ්ලූස්ටෝන්) දේවස්ථානයේ සීනු
“බ්ලූස්ටෝන්” යනු සිත් ඇදගන්නා සුළු පාෂාණ වර්ගයකි. එයට ගැසූ විට, ඇතැම් බ්ලූස්ටෝන් පාෂාණ සංගීත ස්වරයකින් නාද වනු ඇත. වේල්ස් රටේ මැන්ක්ලොකොග් (Maenclochog) නැමැති ගම්මානයේ තේරුම “සීනුව” හෝ “නාද ගල්” යන්නයි. ඔව්හූ දහඅටවන සියවස දක්වා දේවස්ථානයේ සීනු ලෙස බ්ලූස්ටෝන් පාෂාණ භාවිතා කළහ. එංගලන්තයේ ස්ටෝන්හෙන්ජ් හි නටබුන් බ්ලූස්ටෝන් පාෂාණ වලින් ගොඩනගා ඇති අතර, එම සන්ධිස්ථානයේ මුල් අරමුණ සංගීතයමදැයි සමහරු කල්පනා කරති. සමහර…
මිතුරන් සහ සතුරන්
කෙනත් ඊ. බෙයිලී නමැති ප්‍රාඥයා, ජාත්‍යන්තර ප්‍රජාව තුළ අසාමාන්‍ය ඉරියව්වක් පවත්වා ගැනීමට ඉගෙන ගත් අප්‍රිකානු ජාතියක නායකයෙකු ගැන පැවසීය. ඔහු ඊශ්‍රායලය සහ ඒ අවට ජාතීන් සමඟ හොඳ සබඳතාවක් ගොඩනඟා ගත්තේය. ඔහුගේ ජාතිය මෙම බිඳෙන සුලු සමතුලිතතාවය පවත්වා ගන්නේ කෙසේදැයි යමෙකු ඔහුගෙන් ඇසූ විට ඔහු පිළිතුරු දුන්නේ, “අපි අපේ මිතුරන් තෝරා ගන්නෙමු. අප වෙනුවෙන් සතුරන් තෝරා ගැනීමට අපි අපගේ මිතුරන් දිරිමත්…
තොරතුරු සහ සාක්ෂි
ඩොරිස් කර්න්ස් ගුඞ්වින් නමැති කතෘවරිය ඇමෙරිකාවේ හිටපු ජනාධිපතිවරයකු වන ඒබ්‍රහම් ලින්කන් ගැන පොතක් ලිවීමට තීරණය කළ විට, ඇමරිකාවේ දහසය වන ජනාධිපතිවරයා ගැන ඒ වන විටත් පොත් දාහතර දහසක් පමණ ලියා තිබීම ඇයව බිය ගැන්වීමට හේතු විය. මෙම ආදරණීය නායකයා ගැන කීමට ඉතිරිව ඇත්තේ කුමක්ද? නොසැලී, ගුඞ්වින්ගේ කාර්යයේ ප්‍රතිඵලයක් වූයේ “අ ටීම් ඔෆ් රයිවල්ස්” (A Team of Rivals :The Political Genius…
ජන සමූහය
දාර්ශනිකයෙක් සහ කතුවරියක් වන හැනා ඇරෙන්ඩ්ට්ගේ (1906-75) නිරීක්ෂණය අනුව, “මිනිසුන් විසින් බලවත්ම රජවරුන්ට විරුද්ධ වී තිබෙන අතර ඔවුන් ඉදිරියේ වැඳ වැටීම ප්‍රතික්ෂේප කර ඇති බව” සොයාගෙන ඇත. ඇය තවදුරටත් කියා සිටියේ, “එහෙත්, සමූහයාට විරුද්ධ වීමටද, නොමඟ ගිය ජනතාව ඉදිරියේ තනිව නැගී සිටීමටද, ආයුධ නොමැතිව ඔවුන්ගේ නොසංසිඳෙන උමතුවට මුහුණ දීමටද සිටියේ ස්වල්ප දෙනෙක් පමණි” යනුවෙනි. යුදෙව්වෙකු ලෙස, ඇරෙන්ඩ්ට් මෙය සිය උපන්…
මට සීනු හඬ ඇසුණි
“නත්තල් දිනදී මට සීනු හඬ ඇසුණි”, 1863 හෙන්රි ලෝංෆෙලෝ විසින් රචිත කවියකට පාදක වුනු මෙම ගීතිකාව ඇත්තෙන්ම අසාමාන්‍ය නත්තල් ගීතයකි. බලාපොරොත්තු වූ නත්තල් ප්‍රීතිය සහ ප්‍රමෝදය වෙනුවට, ගී පද වැල් විලාපයක් සාදා මෙසේ මොර දෙන්නේය: “බලාපොරොත්තු සුන් වූ මම හිස නමා සිටියෙමි - මිහිපිට සාමයක් නැතැයි මම කීවෙමි - මක්නිසාද වෛරය ප්‍රබල වන අතර - මිහිපිට සාමය, මිනිසුන්ට යහපත යන…
සොක්‍රටික් සමාජය
1941 දී එංගලන්තයේ ඔක්ස්ෆර්ඞ් විශ්ව විද්‍යාලයේ සොක්‍රටික් සමාජය පිහිටුවන ලදී. එය පිහිටුවන ලද්දේ යේසුස්වහන්සේ තුළ ඇදහිලිවන්තයන් සහ අදේවවාදීන් හෝ අඥෙයවාදීන් අතර වාද විවාද දිරිමත් කිරීම සඳහාය. (අදේවවාදියෙකු යනු දෙවි කෙනෙකු හෝ අන් දෙවිවරුන් සිටින බව විශ්වාස නොකරන කෙනෙකුටය, අඥෙයවාදියෙකු යන්නෙන් අදහස් කරන්නේ දෙවි කෙනෙක් සිටීද යන්න නොදන්නා, එසේත් නැතිනම් එවැනි දෙයක් දැනගත හැකිද? කියා සැකයක් තිබෙන අයෙක්ය)
ආගමික හෝ අධ්‍යාත්මික…
කෝපයේ හදවතක්
පැබ්ලෝ පිකාසෝගේ වැදගත්ම දේශපාලන සිතුවම වන ගුවර්නිකා යන්න, එම නමින් කුඩා ස්පාඤ්ඤ නගරයක් 1937 විනාශ කිරීම පිළිබඳ නූතනවාදී නිරූපණයකි. ස්පාඤ්ඤ විප්ලවය දෙවන ලෝක සංග්‍රාමය දක්වා වේගයෙන් ගමන් කරන අතරතුර, නාට්සි ජර්මනියේ ගුවන් යානාවලට ස්පාඤ්ඤයේ දේශප්‍රේමී හමුදා විසින් බෝම්බ හෙලීමේ පුහුණුව සඳහා නගරය භාවිතා කිරීමට අවසර දෙන ලදී. මෙම මතභේදයන්ට තුඩු දෙන බෝම්බ ප්‍රහාර මගින් ජීවිත ගණනාවක් බිලිගත් අතර, සිවිල් ඉලක්කවලට…
නිවස ඉදිකිරීම
1889 දී එක්සත් ජනපදයේ වඩාත්ම දැවැන්ත පුද්ගලික නිවස ඉදිකිරීමේ ව්‍යාපෘතිය ආරම්භ විය. දිනකට ගඩොල් 32,000ක් පමණ එම ස්ථානයේදීම නිෂ්පාදනය කරන ලදී. වසර හයකට පසු ජෝර්ජ් වැන්ඩර්බිල්ට් ගේ “ගිම්හාන නිවස“ අවසන් වන තෙක් වැඩ කටයුතු එලෙසම සිදු විය. එහි ප්‍රතිඵලය වූයේ ඇමෙරිකාවේ උතුරු කැරොලයිනාවේ ඇශ්විල් හි බිල්ට්මෝර් වතුයායයි. අද දක්වාම, එය කාමර 250 ක් (නිදන කාමර 35 ක් සහ නාන කාමර…
ගොඩබෑමේ ස්ථානය
ඇන්ටිලොප් පවුලේ සාමාජිකයෙකු වන ඉම්පාලාට අඩි දහයක් උස සහ අඩි තිහක් දිගට පැනීමට හැකි වේ. එය ඇදහිය නොහැකි ජයග්‍රහණයක් වන අතර අප්‍රිකානු වනයේ උගේ පැවැත්ම අත්‍යවශ්‍ය බවට සැකයක් නැත. එහෙත්, සත්වෝද්‍යානවල දක්නට ලැබෙන බොහෝ ඉම්පාලා සංවෘත වල, මෙම සතුන් අඩි තුනක් පමණ උස තාප්පයක් අසල තබා ඇති බව ඔබට පෙනී යනු ඇත. මෙතරම් පහත් බිත්තියක් තුළ මෙම "මලල ක්‍රීඩක" සතුන්…
ඉගැන්විය හැකි ආත්මයක්
අනුන්ගේ මතයට පමණක් නොව ඒ මත දරණ පුද්ගලායටද පහර දීම කණගාටුදායක ලෙස “සාමාන්‍ය” දෙයක් වී ඇත. මෙය උසස් අධ්‍යාපනලාභීන් අතරද සත්‍ය විය හැකිය. මේ හේතුව නිසා උගතෙකු හා දේව ධර්මාචාර්ය වරයෙකු වූ රිචඞ් බී. හේස් වසර ගණනාවකට පෙර ඔහු විසින්ම ලියා ඇති කෘතියකට විරුද්ධව බලහත්කාරයෙන් පත්‍රිකාවක් ලියන විට මම මවිතයට පත් වූයෙමි. “රීඩින් විත් ද ග්‍රේන් ඔෆ් ස්ක්‍රිප්චර්“ (ධාන්‍ය ඇටයක්…